Articles, Newsletters, Podcasts, and Video

Disability & Sports – Subhani Udeshika

By disABILITY / 2021-09-12
Posted in

ඇය ජවන හා පිටිය ඉසව්වල දස්කම් විදහා පාමින් නොපසුබට වීර්‍යයෙන් ජාත්‍යන්තරය ජයගත් විශිෂ්ට ක්‍රීඩිකාවකි.
මොරටුව MJF ආයතනයේ ළමා සහ ක්‍රීඩා වැඩසටහන් සම්බන්ධිකරණ නිළධාරිනියක ලෙස කටයුතු කරන සූභාණි ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය උදෙසා සක්‍රීය ලෙස දායක වෙයි.

මෙම සාකච්ඡාවේදි, සුභා ක්‍රීඩා ලෝකයේ ඇය ලද අත්දැකීම් අභියෝග අප සමඟ බෙදා ගනියි.

Our third and final interview is with our very own Subhani Udeshika who works as the MJF Centre Moratuwa’s Kids Coordinator. A very talented track and field athlete, Subhani speaks of her own experiences in sports, competitions, and in preparing for the game. Subhani’s passion for sport is an integral part of her and we are proud of her continued engagement with sports and disability in Sri Lanka.

#DifferentIsNotDisabled #sports #FieldAthlete #TokyoParalympics #paralympicgames #Paralympics #Dilmah #MJFCF #disABILITY #ChangingLives #BusinessWorthy #BusinessIsAMatterOfHumanService #DisabilityAwareness #srilanka #lka

more

Disability & Sports – Priyantha Peiris

By disABILITY / 2021-09-12
Posted in

ඔහු අභියෝග අබිමුව අධිෂ්ඨානයෙන් ජිවිතය ජයගත් චරිතයකි. ජාතික පැරාලිම්පික් කමිටුවේ උප සභාපති දූරය හොබවන, රෝදපුටු පැසිපන්දු ක්‍රීඩකයෙක් වන ප්‍රියන්‍ත පීරිස් මහතා ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉහළ නංවමින් ඔවුන්ගේ පදක්කම් සිහින සැබෑ කිරීමෙහි ලා ලබා දෙන සේවය අනුපමේයයි.

ක්‍රීඩාව සහ ආබාධිත භාවය සම්බන්ධව ප්‍රියන්ත පීරිස් දැක්වූ අදහස් දැන ගැනීමට මෙම සාකච්ඡාවට සම්බන්ධ වන්න.

எமது இரண்டாவது நேர்காணல் தேசிய பாராஒலிம்பிக் குழுவின் துணைத் தலைவர் திரு. பிரியந்த பீரிஸுடன் உள்ளது. சக்கர நாற்காலி கூடைப்பந்து வீரராக, அவர் இப்போது மற்ற பாரா விளையாட்டு வீரர்களுக்கு ஆதரவளிப்பதன் மூலம் இலங்கைக்கு தனது பங்களிப்பை வழங்கிக்கொண்டிருக்கின்றார். விளையாட்டு மற்றும் மாற்றுத் திறன் பற்றி அவர் சொல்வதை கேட்போம்

Our second interview is with the Vice President of the National Paralympic Committee Mr. Priyantha Peiris. As a wheelchair basketball player himself, he is now giving back to Sri Lanka by supporting other para athletes. Here is what he had to say on Sports and disability.

#DifferentIsNotDisabled #sports #basketball #TokyoParalympics #paralympicgames #Paralympics #Dilmah #MJFCF #disABILITY #ChangingLives #BusinessWorthy #BusinessIsAMatterOfHumanService #DisabilityAwareness #srilanka #lka

more

Disability & Sports – Anita Ananthan

By disABILITY / 2021-09-12
Posted in

மூன்று பாகங்கள் கொண்ட முதலாவது தொடரில், விளையாட்டுக்கள், போட்டிகள் மற்றும் விளையாட்டுக்கு தயாராதல் பற்றிய அவரது அனுபவங்கள் குறித்து மிகவும் திறமையான கைப்பந்து விளையாட்டு வீராங்கனை மேரி அனிதா அனந்தனுடன் கதைப்பதற்கு எங்களுக்கு சந்தர்ப்பம் கிடைத்தது. பாராஒலிம்பிக்கில் இலங்கையின் மிகச் சிறந்த பெறுபேறுகளுடன், விளையாட்டில் அவர்களின் சொந்த அனுபவங்களைப் பற்றி மற்ற பாரா தடகள வீரர்களுடன் கதைப்பதற்கு நாம் விரும்பினோம். இலங்கையில் விளையாட்டின் மீதான இத்தகைய ஆர்வம் கொண்ட விளையாட்டு வீராங்கனை ஒருவர் இருப்பதையிட்டு பெருமிதமடைகின்றோம்.

The first in a three part series we were privileged to speak with Mary Anita Ananthan, a very talented sitting volleyball athlete on her experiences in sports, competitions, and in preparing for the game. With Sri Lanka’s best ever result in the Paralympics we wanted to speak with other Para-athletes on their own experiences in sports. We are proud to have athletes with this passion for sport in Sri Lanka.

more

Sports breaks barriers and so it is with disability

By disABILITY / 2021-09-05
Posted in

Sports breaks barriers and so it is with disability. It gives purpose, discipline, strength, well being and confidence and also helps form lasting relationships. The MJF Foundation and the Centre for Children with Cerebral Palsy celebrate the achievements and abilities of our own young athletes as the curtain closes on the Tokyo Paralympics. We anticipate the days when we can be together again and resume the range of sports enjoyed by the students and our partners at Colombo Friend in Need Society.

more

மூளைமுடக்கு வாத CP அடயாலங்கள் மற்றும் அறிகுறிகள்

By disABILITY / 2021-08-05
Posted in

ஒரு பிள்ளை தலையை நிமிர்த்தி பிடிக்கவோ, உட்கார்ந்து கொள்ளவோ, இரு கைகளையும் பயன்படுத்தவோ இயலாமை மூளைமுடக்கு வாதத்தின் ஆரம்ப அறிகுறிகளாக இருக்கலாம்.

மூளைமுடக்கு வாத அறிகுறிகளை ஆரம்ப காலகட்டத்தில் அடையாளம் காண்பது, ஆரம்பகால நோயறிதலுக்கும் தலையீட்டிற்கும் உதவுவதோடு சிறந்த வாழ்க்கைத் தரத்தை உயர்த்துவதற்கான உதவியாகவும் அமைகின்றது.

மூளைமுடக்கு வாதம் என்பது வாழ்நாள் முழுவதும் தொடரும், பிள்ளையின் இயக்கம் மற்றும் நிலையை பாதிக்கும் நரம்பியல் சார்ந்த இயலாமை ஆகும்.

https://bit.ly/LookBeyondDisability ஐ subscribe செய்வதன் மூலம் எங்கள் disABILITY செயலி வழியாக எங்கள் சேவைகளுடன் இணைந்து கொள்ளவும் – இயலாமை உடைய பிள்ளைகள் மற்றும் குறைபாடுகள் உள்ள குடும்பங்களை ஆதரிப்பதற்காக அர்ப்பணிக்கப்பட்ட ஒரு சேனல் ஆகும்.

ஒன்றாக விழிப்புணர்வு செய்வோம், ஒன்றாக செயற்படுவோம்.

more

සෙරෙබ්‍රල් පෝල්සි හෙවත් CP – ලක්ෂණ සහ සංකුලතා

By disABILITY / 2021-07-29
Posted in

දෑත් වලින් වස්තූන් වෙත ලඟා වීමේදි, ඉඳගැනීමේදි, නැගිටීමේදි හෝ ඇවිදීමේදි දරුවා අපහසුතාවයක් පෙන්නුම් කරන්නේ නම්, මෙය CP විය හැකියි.

CP තත්ත්වයේ ලක්ෂණ සහ සංකුලතා ළඳරු අවධියේ හඳුනාගැනීම තුළින් ක්ෂණික රෝග විනිශ්චයක් ලබා ගැනීම ඉතා වැදගත් ය. මේ තුළින් අපට ඔවුන්ගේ ජීවිත වෙනස් කළ හැකියි.

CP යනු දරුවාගේ චලනය සහ ඉරියව්වල ක්‍රියාකාරිත්වයට බලපාන ආබාධ සමූහයක එකතුවකි.

ආබාධිත දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සහාය වීම සඳහා අප නිර්මාණය කළ disABILITY යෙදුම හරහා අප නොමිලේ ලබා දෙන චිකිත්සක සේවාවන් සමඟ සම්බන්ධ වන්න.

වැඩි විස්තර දැන ගන්න https://youtu.be/cwJQEpD2K3Q

more

විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හදා වඩා ගැනීම – දෙමාපියන් සමඟ සංවාදයක්

By disABILITY / 2021-07-23
Posted in

ඔබ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින අම්මා හෝ තාත්තා කෙනෙක්ද? දරුවාගේ අනාගතය ගැන ඔබ සිත් තැවුලෙන්ද? සෙරිබ්‍රල් පෝල්සි, ඕටිසම් සහ ඩවුන් සින්ඩ්‍රම් සහිත දරුවන් හදා වඩා ගැනීමේදි සහ ඔවුන්ව සමාජගත කිරීමේදි දෙමාපියන්ගේ ලෙස ඔබට මුහුණ දෙන්නට සිදුවන අභියෝග මව්වරුන් දෙදෙනෙකුගේ අත්දැකීම් ඇසුරෙන් දැන ගනිමු.

Being a parent of a child with special needs – what we learned along the way! Watch this webinar to know the experiences of Samantha Willatgamuwa special educator and parent of a son with autism & Mega Perera, a parent of a daughter with CP.

more

The Inspiration – Fayaz

By disABILITY / 2021-07-23
Posted in

In 2015, Fayaz arrived at NCCCPDD for help to overcome obstacles that many thought was impossible.

Fayaz is now 10, he can walk, climb steps without support, and enjoys a life that was previously beyond his reach and ability.

Born with Cerebral Palsy and hearing impairment, Fayaz receives educational and therapeutic services at NCCCPDD that help him improve independent motor functioning. He is now able to use high-tech Augmentative and Alternative Communication Apps to express himself better and connect with his family and friends.

Watch Fayaz takes his very first steps in this video.

more

පෙර මැදිහත් වීම් තුළින් ඕටිසම් (Autism) සංකුලතා පාලනය කරන්නේ කෙසේද?

By disABILITY / 2021-07-17
Posted in
more

CP Art Champs – Ashen Tennakoon

By disABILITY / 2021-07-16
Posted in
more